පළමු එන්නත. 💉
🌍විවිධ රෝගා බාධ වලින් ජීවිත කාලය පුරාම බේරී සිටිමට සඳහා අප සෑම දෙනෙකුම කුඩා කාලයේ සිට විවිධ එන්නත් වර්ග එන්නත් කරගෙන තිබෙනවා. එමෙන්ම කලින් කල පැතිරෙන අලුත් රෝගා බාධ සඳහාද එන්නත් අලුතෙන් සොයා ගනු ලබනවා.
🌍 මෙලෙස වෛරස වලින් සෑදෙන රෝග සඳහා ප්‍රතිකාර වශයෙන් එන්නත් ලබා දීමේ පුරෝගාමියා ලෙස සැළකෙන්නේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙක් වන Louis Pasture .
🌍 ඔහු 1885 දී ජලභීතිකා රෝගය වැළඳුණු බල්ලෙකු විසින් සපා කෑම නිසා රෝගී වූ නව හැවරිදි දරුවෙක් එන්නත් කර බේර ගැනීමට සමත් වන අතර ඔහුගේ කටයුතු වලට අනෙක් අයගේ අවධානය යොමු වන්නේ ඉන් පසුවයි.
🌍 එන්නත පමණක් නොවේ. පාශ්චරීකරණය සොයා ගැණීමේ ගෞරවය හිමි වෙන්නෙත් ලුවී ට.
ලයික් කරන්න 👍
කමෙන්ට් කරන්න 👍
ශෙයා කරන්න 👍
- ජයවර්ධන සංඛ -

0 Comments