එදිනෙදා ලෝකය වෙනස් කළ රසායන විද්‍යාඥයන්ගේ සොයාගැනීම්.💡🧪🔍 - II කොටස



ක්ෘතීම පැණි රසකාරකය 🧂🍶🥫

🌍 සීනි මගින් ලබා දෙන ක්ෘතීම රසකාරකය වන සැකරින් ( Saccharin ) මුල් වරට හඳුන්වා දෙනු ලැබුයේ Ira Remsen විසින්. ඒ 1878 වසරේදී ය. ඔහුගේ පශ්චාත් උපාධි සඟයෙක් වන Constantine Fahlberg ද මීට උපකාරී වී තිබෙනවා.


🌍සැකරින් යනු සීනි මෙන් 300 ගුණයක පැනි රස ඇති කළ හැකි ස්ඵටිකමය ද්‍රව්‍යක්.

ලයික් කරන්න 👍
කමෙන්ට් කරන්න 👍
ශෙයා කරන්න 👍

- ජයවර්ධන සංඛ -

Post a Comment

0 Comments